ඔන්න ඉතින් මම අද කියලා දෙන්න යන්නෙ පොඩි මෙව්වා එකක් ගැන ........ මෙව්වා එකක් කිව්වම දන්නවානෙ ඉතින්......... පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැන හොඳේ.............
මේක නිකන්ම නිකන් සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි... අපිට ගොඩක් වෙලාවට මේක ඕන වෙන්නෙ චිත්රපටි බලද්දි........ ඔය ඉංගිරීසි පිල්ම් එහෙම........... හරි හරි මම මේ බයිලා ගැහුවා හොඳටම ඇතිනෙ......... මේක subtitle ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්........ උපසිරැස හොඳේ.............හැබැයි මේක පාවිච්චි කරන්න පුලුවන් ඉන්ටර්නෙට් එකෙන් බාපු ෆිල්ම් වලට විතරයි හොඳේ............
හරි..... මම කියලා දෙන්නම්කො මේකෙන් වැඩකරන විදිහ..........
දැන් ඉස්සෙල්ලාම මෙන්න මේ ලින්කුවෙන් මේ සොෆ්ට්වෙයාර් එක බාගන්නකො..
මෙන්න ලින්කුව http://www.mediafire.com/?4csmcm1fch9dn69
හරි දැන් බාගෙන ඉවර වෙලා setup එක ඕපන් කරන්න.....
හරි.... මේකත් ඉතින් අර නොර්මල් විදිහටම තමයි ඉන්ස්ටෝල් කොරන්නෙ... crack මුකුත් නැහැ....... හරිම ලේසියි.....................
හරි දැන් කස්ටිය ඉන්ස්ටෝල් කොරලා ඉවර නම් finish බට්න් එක ඔබපු ගමන් සොෆ්ට්වෙයාර් එක ලෝඩ් වෙනවා...........
හරි දැන් භාෂාව තෝරන්න එනවා...... එකක් තෝරලා next කොරන්න....
ඊට පස්සෙ එන්නෙ view එක තෝරන්න standered view දාලා next ඔබන්නකො........
දැන් එන්නෙ subtitle ඕනෙ භාෂාව....... English හරි මොකක් හරි තෝරලා ඒකත් next කොරන්නකො
ඊට පස්සෙ එන්නෙ ,
None
Windows Media Player
ඔන්න ඔහොම......... ඕකෙන් None තෝරන්නෙකො..........
තෝරලා next කොරන්න........
හරි දැන් එන්නෙ මෙන්න මේ වගේ window එකක්....... මේකෙ හැම එකක්ම tick කරන්නකො....
හරි දැන් ඒක finish කරන්න.....
හරි දැන් එන්නෙ මෙන්න මේ වගේ window එකක්.........
ඔතන තියනවා නේද තැඹිලි පාට බට්න් එකක් option කියලා......... එතන යට තියනවා settings කියලා එකක් ඒක ඔබන්නකො......
දැන් එයි මෙන්න මේ වගේ එකක්....
හරි දැන් ඔතන video aplication කියන තැනට custom දෙන්නකො.........
location එක විදිහට දෙන්න කැමති player එකක්.........( player එක ඉන්ස්ටෝල් කරපු තැන තියන .exe එක හොඳේ...)
හරි දැන් වැඩේ හරි නම් වම් පැත්තෙ උඩ තියෙනවා save and apply changes කියලා ෆ්ලොපි ඩිස්ක් සලකුනක් ඇති ඒක ඔබන්න...............
හරි දැන් වම් පැත්තෙ උඩම ඇති search subtitles කියලා බට්න් එකක් ඒක ඔබන්න......
දැන් criteria for auto search කියන තැන choose කියන බට්න් එක ඔබලා ඔයාට subtitle ගන්න ඕන film එක තෝරලා දෙන්න....
දැන් choose කියන බට්න් එක යටින් හරියක ලකුනක් ආවොත් ඒක click කොරන්න.....
හරි දැන් ඔය window එකේම මැද හරියෙ ඇති search subtitles කියලා බට්න් එකක් වම් පැත්තට වෙන්න, ඒක ඔබන්න .....
දැන් මෙන්න මෙහෙම තිරයක් එයි
හරි .... දැන් subtitle ටික search වෙලා ඉවර වෙලා එන්නෙ මෙන්න මෙහෙම රූප රාමුවක්........
මෙන්න මේ වගේ..........
හරි දැන් ඔය ඇවිල්ලා තියන subtitle එකක් right click කරන්නකො.....................
එතකොට මෙන්න මෙහෙම එකක් එයි........
හරි දැන් ඉස්සෙල්ලම play video with subtitle කියන එක ඔබන්න.........
පොඩි පොඩි තප්පර 5ක විතර ad යයි ගනන් ගන්න එපා.....
ඊට පස්සෙ ඔයා තෝරපු plyayer එකෙන් අර film එක subtitle එක්ක play වෙයි.......
subtitle එක film එකත් එක්ක ගැලපෙනවා නම් .,.
ආයෙත් අර subtitle එක උඩ right click කරලා download කරගන්න...........
ඊට පස්සෙ ඔයා film බාපු තැනට ගිහිල්ලා subtitle එක්ක film එක බලන්න...........
හරි දැන් මගෙ වැඩේ ඉවරයි කියමුකො........ ඔයාලට මේක ප්රයෝජනවත් උනා නම් කොමෙන්ටුවක් දාන එක මදි පුංචික කමක් කියා නොසිතා කොමෙන්ටුවක් දාලා යන්න. .. . .. . .. එතකොට මගෙ සිතට හරි සතුටක් දැනෙයි.................. ස්තූතියි!!!!!!!!!!
කෙටුවේ, JAN සහෝදරයා.
Powered By; තොප්පියා තොප්පිසේන

හරි දැන් අපි වැඩේ ගොඩක් දුරට සම්පූර්ණ කරලා ඉවරයි...................
අපි දැන් මේකෙ සෙටින්ස් වගයක් තියනව එව්වා පොඩ්ඩක් හදාගමු හොඳේ...

12 comments:
එල ගූඩ් පොස්ට් මචන්
thanks kaviyaa..............
Ammaataaaa paaataaaa banz...!!!
hehehehe............ elaz elaz.... thanks......
elazzzzzzzzzzzz
thanx thanx
sinhala subtitle ganna puluvanda?
- Dickmendra -
Maxxaaa.......ekenma
~-Thilina-~
dickmendra,,, sinhala num baha thawama..... ooka updates enakota update kerala balanna samahara wita sinhala enna puluwan. habai ithin aeka wiya siduren ahasa balanawa wage wadak wenawa.............
thilina, , , , thank u machan oyalage yaaluwantath meka introduse kerala denna........
ela ban elatama ela proud to be ur friend machanzzzz carry on good luck ban
--sahan---
thanx bun love u all, ma frendz...........
Post a Comment