මේකෙ නම තමයි INTERNET DOWNLOAD MANAGER ....................................
හරි හරි.... දැන් අපි වඩේට බහිමුකො.................................
මෙන්න මේකයි සීන් එක ,, මෙන්න මෙතනින් මේක බාගන්නකො.....
මෙන්න ලින්කුව... මෙතනින් කොටන්න
හරි දැන් බාගත්තානෙ.............. බගත්ත තැනට යන්නකො.........
හරි එතන ඇති සෙටප් ෆයිල් එක ඔපන් කරන්නකො.................
හරි ඉතින් දැන් ඕක ඉන්ස්ටෝල් කරගන්නකො...................
හරි දැන් ඔක රෙජිස්ටර් කරන්න කියනවා........... දැන් කරන්න තියෙන්නෙ අර ඕක බාගත්තු තැන තියනව keygen කියලා ඇප්ලිකේෂන් එකක් ඒක ඕපන් කරන්න..............
ඒකෙ ඇති serial නම්බරේ........ දැන් බය නැතුව ඒක ගිහින් රෙජිස්ටර් කරන්න ඕන තැන ගහන්න...
දැන් බඩු වැඩ..................
හරි දැන් කියලා දෙන්න එපායෙ යූ ටියුබ් වගේ වෙබ් සයිට් වලට ගිහිල්ලා ඒකෙ තියන වීඩියෝස් බාගන්නෙ කොහොමද කියලා...........
බය වෙන්න එපා...... ඒක ඒහැටි දෙයක් නෙමෙයි........................
මෙන්න මේකයි කොරන්න තියෙන්නෙ.............
ඔයාට බාගන්න ඕන වීඩියෝව තියන වෙබ් සයිට් එකට ගිහිල්ලා ඒ වීඩියෝව play කරන්න ......
එතකොට එනවා මෙන්න මේ වගේ පොඩි බට්න් කෑල්ලක්
ඒ බට්න් එක ඔබපු ගමන් බඩු බෑවෙයි............ ගින්දර වගේ බෑවෙයි.............
කිසි ගින්නක් නැතුව පාවිච්චි කරන්න............... ඕනම දෙයක් මේකෙන් බාන්න පුලුවන්......
ඔන්න ඉතින් මගේ වැඩේ හමාරයි..... මම ඔයාලට හැම සතියකම මොනවාහරි දෙයක් ගේනවා.....
ඒක නිසා මේ බ්ලොග් පිටුව බලන්න අමතක කරන්න එපා හොඳේ...................
කෙටුවේ, JAN සහෝදරයා



4 comments:
ela ela
--sahan--
ahhh........... thanks sahana....... prashna thiyanawa num ahanna............
SUPIRI WEB SITE EKA??
thnkxxxx ahhhhh.........
Post a Comment